නාත්තන්ඩිය ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාව

நத்தண்டிய உள்ளூர் சபை

Naththandiya Local Authority

දැක්ම

සෞභාග්යතමත් ජනතාවක් සංවර්ධිත ප්‍රාදේශයක්

මෙහෙවර

සභාව සතු උපයා ගත හැකි සියලුම සම්පත් ඵලදායීව, කාර්යක්ෂම ලෙස උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගනිමින් ප්‍රදේශයේ ජනතාවගේ සුව පහසුව, සුඛ විහරණය, සුභ සාධනය සහ පහසුකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම, විධිමත් කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම අපගේ මෙහෙවර වේ.