නාත්තන්ඩිය ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාව

நத்தண்டிய உள்ளூர் சபை

Naththandiya Local Authority

ගලි බවුසර් සේවාව

Gully Bowser Service

  • ඉල්ලුම්පත ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු - ගාස්තු අය නොකෙරේ
  • ඉල්ලුම්පත ඉදිරිපත් කල යුතු වේලාවන් - කාර්යාලීය වේලාවන් තුල
  • සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

  • ස්ථානයගමන් වාරයබල ප්‍රදේශය තුළබල ප්‍රදේශයෙන් පිටත
    1. නිවාස, ආගමික, රාජ්යපළමු වාරයටරු.3500.00රු.5000.00
    අමතර ගමන් වාර එකක් සඳහාරු.2000.00රු.2500.00
    2. ව්‍යාපාරික ස්ථානපළමු වාරයටරු.5000.00රු.6000.00
    අමතර ගමන් වාර එකක් සඳහාරු.2000.00රු.2500.00

  • බල ප්‍රදේශයෙන් පිටත පිහිටි ස්ථාන සඳහා අවශ්‍ය අවස්ථාවන් වල ප්‍රවාහන ගාස්තු අයකරනු ලැබේ.
  • ඉහත ගාස්තු සඳහා 12 %ක් වැට් බදු මුදලක් අයකරනු ලැබේ.

ගලි බවුසරය වෙන්කරගැනීමේ පියවර :

  • ගලි බවුසරය වෙන්කරගැනීම සදහා ඔබට මාර්ගගත ගිණුමක් තිබිය යුතුයි. (දැනට මාර්ගගත ගිණුමක් නොමැති නම් මෙම වෙබ් පිටුවේ E-Citizen Services මත Click කල විට ලැබෙන වෙබ් පිටුවේ ආකාරයට ගිණුමක් ආරම්භකල හැක.)
  • වෙබ් පිටුවෙහි ඉහතින් දක්වාඇති Online Payment Click කර මුරපද භාවිතාකොට ගිණුමට ඇතුල් වන්න.
  • ඔබගේ ගිණමට ඇතුල් වීමෙන් පසු වම් පස ඇති ප්‍රධාන මෙනු තීරුවෙහි Gully Bowser යන්න තෝරන්න.
  • පෙන්වනු ලබන අතුරු මුහුණතෙන් ඔබගේ විස්තර ඇතුලත් කොට "අයඳුම් කරන්න" click කරන්න.
  • පළාත්පාලන ආයතනය මගින් මේ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ලබයි.
  • ඉන්පසු ඔබ විසින් ගෙවීම් සිදුකල යුතුයි.ගෙවීම් සඳහාවම්පස තීරුවේ ඇති Paymentclick කරන්න.
  • පෙන්වනු ලබන Pending Payment යන අතුරු මුහුණතෙහි ගෙවීම් පිළිබද විස්තරයක් දක්නට ලැබෙයි.
  • අදාල ගෙවීම තෝරා බැංකු කාඩ්පතෙහි විස්තර ඇතුලත් කර ගෙවීම සිදුකරන්න.
  • ගෙවීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුවී ඇත්නම් ඔබගේ ඉල්ලීම පරිදි ඔබ විසින් අයදුම් කල දිනට ගලි බවුසරය ලබාගැනීමට හැකියාව ඇති බව කෙටි පණිවිඩයක් මගින් ඔබට දන්වනු ඇත.

Please Login to Apply