ජල බවුසර් සේවාව
Water Bowser Service
| ලීටර් 1000 ජල ටැංකි | ලීටර් 4000 ජල ටැංකි | |
|---|---|---|
| ජලය සඳහා (රජයේ වැඩකරන දින) | රු. 350.00 | රු. 600.00 |
| ජලය සඳහා (රජයේ නිවාඩු දින) | රු. 500.00 | රු. 800.00 |
| ප්‍රවාහනය සඳහා පලමු කි.මි. | රු. 350.00 | රු. 400.00 |
| වැඩිවෙන කි.මි. සඳහා | රු. 50.00 | රු. 55.00 |
| රඳවා තබා ගන්නේ නම් | ||
| රඳවා ගැනීම සඳහා පැයකට | රු. 30.00 | රු. 30.00 |
| රඳවා තබා ගන්නා ඒවා ආපසු රැගෙන ඒම. | ||
| පළමු කි.මි. | රු. 200.00 | රු. 250.00 |
| වැඩිවෙන කි.මි. | රු.45.00 | රු.50.00 |
ජල බවුසරය වෙන්කරගැනීමේ පියවර :